බුද්ධෝත්පාදක අවධිය ලොව විවිධ දර්ශනවාදයන් බිහි වූ සමයකි. මළවුන්, දේවතාවුන් යක්ෂයන් හා ස්වාභාවික වස්තූන් අදහමින්
තක්සලාව
ලොව විශාලතම පැරණි බොදු වෙහෙර බොරෝබුදුර්
ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා දූපත ලොව ඉපැරණි ඓතිහාසික සංස්කෘතික උරුමයන් රැසකට උරුමකම් කියන ප්රදේශයකි. ඓතිහාසික ප
අලුත් බද්දෙන් අමරුවේ වැටුණු රත්ත්‍රන් බඩු කාර්මිකයෝ
රත්ත්‍රන් කියපු සැණින් අපට මතක් වෙන්නේ හෙට්ටිවීදියයි. ඒ වගේම හෙට්ටිවීදිය කියපු සැණින් මතක්වෙන්නේ රත්ත්‍රන් පිළ
මව්පියන් නොරිස්සූ ගුරු දියණියට වූ විපත
ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
මුස්ලිම් ජනතාව දෙස වපරැසින් බලන්න එපා
පසුගිය මාසයේ මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලින් අනතුරුව රටේ ඇතැම් පිරිස් ඉස්ලාම් සහ මුස්ලිම් සම
සිරියාවේ ඇමෙරිකානු ගිනිකෙළි
පසුගිය අප්‍රේල් 14 දින ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය එක්ව සිරියාවට එල්ල කළ මිසයිල ප්‍රහාරය
නව අවුරුදු මඟ අනතුරු
කුඩා දරුවන් අවුරුදු නිවාඩුව එන තුරු බලා සිටින්නේ දින කීපයක් හෝ සතුටින් විනෝදයෙන් කාලය ගෙවා දැමීමටයි. ඔංචිලි පැදී
මීදෙනට වෙඩි තැබූ තුවක්කුව වෙල්විදානේටත් පත්තුවෙයි
ගම්වල නායකත්වය දරමින් වැජඹෙන පිරිසක් එදත් අදත් ජීවත් වෙති. ඔවුන්ගෙන් වැඩිදෙනා හොඳ මෙන්ම නරක ක්‍රියාවන් කෙරෙහි න
ලෝකයේ අනාගතයට චීනයෙන් තවත් සමුළුවක්
දකුණු දිග චීනයේ ඉතා අලංකාර ප්‍රදේශයක් වන හයිනාන් ප්‍රාන්තය කෙරෙහි ගෙවී ගිය දින කීපයේදී ලෝක ජනමාධ්‍යයෙහි විශේ
ඕස්ට්‍රේලියාව ජයගෙන සංක්‍රමණික නීතියෙන් ශ්‍රී ලාංකිකයනට සේවා සපයන අපූරු ශ්‍රී ලාංකිකයාසුසන්ත කටුගම්ප
දොන් සුසන්ත සිසිරනාත් කටුගම්පල උපන්නේ කඩුවෙලදීය. පියා වෘත්තියෙන් ගණකාධිකාරීවරයකු වුවද, කටයුතු කර ඇත්තේ ව්‍යාපා
යෝධ බල ඇති මිනිස්සු බිහිකළ එදා ගමේ ආහාර රටාව
පරිසරයේ පවතින ගහ, කොළ, මල්, ගෙඩි උපයෝගී කර ගෙන පෙරදා නුවර කලාවියේ ආහාර රටාව සකස්වී තිබිණ. එසේ සකස් කරගත් රසකැවිලි මා
මන්ත්‍රී පුටුවට ආ තේ දළු නෙළන්නිය
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසුව පැවැති මංගල සභා වාරයේදී ඉඹුල්පෙ ප්‍රාදේශීය සභා ඉතිහාසයේ මුල්වරට විවිධ ජාතීන්
වයස අවුරුදු 96 දී සංගීතය උගන්වන සංගීතඥයා
ලෝකයේ වැඩිම ජනතාවක් ස්නේහයෙන් බැඳ, සනසාලන සංගීතය වනාහී මායිම් වැට කඩොලු නැති විශ්ව භාෂාවක් බව එදා පටන්ම පිළිගැනී
ඉතියෝපියාව කන දේශපාලකයෝ
රටක පාලකයින්ගේ මූලික කාර්යභාරය විය යුත්තේ එම රට සුඛිත මුදිත කිරීමයි. රටට සෞභාග්‍යය ගෙන ඒමයි. රට ගොඩනැංවීමයි. දූෂණ
ගල්ලෙනක ජීවත් ෙවන දරු පවුලක්
ගල්ලෙන් තුළ ජීවත් වූ අතීත මානවයන් පිළිබඳව ඉතා වැදගත් සාක්ෂි සමූහයක්ම සැපයූවේ බළංගොඩ ආශ්රිත කලාපයෙනි. අතීත මානව
ගරු කළ යුතු අයට බුලත් දෙන්නේ ඇයි ?
බුලත් සෞභාග්‍යයේ සංකේතයයි. ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතියේ බුලත් කොළයට හිමිව ඇත්තේ අති විශාල ප්රමුඛස්ථානයකි. උද
මරතෝඩි අත්ල
පිටතින් ගමකට පැමිණෙන ප්රචණ්ඩ මිනිසාට වසා දමා ඇති නිවසේ ජීවත් වෙන්නේ සිංහල ජන කොටසක්ද දෙමළ වර්ගයා ද මුස්ලිම් පුර
සියලු ජනතාවගේ ආදරය දිනූ බෞද්ධ නායකයා ඩඩ්ලි සේනානායක
ශ්‍රී ලාංකීය දේශපාලනය සුවඳවත් කළ ‘සඳුන් රුක’ ලෙස මම ඩඩ්ලි සේනානායකයන් දකින්නෙමි. ශ්‍රී ලාංකේය දේශපාලනයේ ‘මහත්ම
ගව ඝාතකයාගේ පවුලම වැනසුණු හැටි
තුරුණු විය ඉක්මවා මැදිවියේ පසුවන සේදප්පු ගතකරන්නේ තනිකඩ ජීවිතයකි. තනිකඩව ජීවත් වීමට ඔහුට සිදුවී තිබෙන්නේ අවිවා
පෞද්ගලික ධනය පොදු යහපතට යෙදවූ කප්පිනවරු
වත්මන් දේශපාලනය පොදු ජන මුදල් යටි මඩි ගසා ගන්න මර්මස්ථානයක් බවට පත්ව ඇත. ඇතැම් දේශපාලකයෝ පොදු දේපළ පෞද්ගලික සුඛ ව
මුස්ලිම්වරුන්ට ලංකාවේ ඇති ආගමික නිදහස අරාබ්යේවත් නෑ
පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිදුවීම් ගැන නිරීක්ෂණයට ජනාධිපතිතුමා විසින් ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කොට
උතුරේ පෙර පාසල් අධ්‍යාපනය අනතුරේ
වෛරය, ක්‍රෝධය, පළිගැනීම, ඊර්ෂ්‍යාව වැනි දුර්ගුණ නොමැති කුඩා දරුවන් මල් වැනිය. ලස්සනත්, සුවඳත් ලොවට බෙදා හරින පුංචි
මව්පිය සෙනෙහස අහිමිවීම පාතාලයට ඇදීයාමේ ආරම්භයයි
‘‘මගේ අම්මයි තාත්තයි පොෙළාන්නරුව ප්‍රදේශයේ ලු. මාව හදාගත්තේ වෙන අම්මා තාත්තා දෙන්නෙක්. තාත්තා නැති වුනාට පස්සේ
නොදන්නා ගං දියට නාන්න ගිහින් ජීවිතයෙන් සමුගත් සිසුවියෝ
මෙරට ඇති ගංගා අතරින් අහිංසකම ගංගාව ලෙසත් සුන්දරම ගංගාව ලෙසත් වැඩිදෙනෙකු හඳුනාගෙන ඇත්තේ ගොංගල කන්දෙන් ආරම්භ වී ග
පන්සලේ නයා මැරූ පව පළදුන් හැටි
දකුණු ලක මුහුදට සමීප ගමකි. ඒ ගම හත්දෙනෙකු ගෙන් සමන්විත පවුලේ හයැවැන්නා ඔහුය. ඔහු නමින් සිරිපාලය, කුඩා කළ සිටම දඟකා
බඩු මිල නිසා අද මෙන් එදාත් එලොව පොල් පෙනුණ හැටි
‘‘ඔයාට පුළුවන්ද හොඳ පොල් ගෙඩි දෙක තුනක් ගෙනත් දෙන්න’’ යයි මගේ බිරිඳ මට මල්ලක් ද අතට දෙමින් කීවාය.
සෝමාලියාවේ පාලකයන් රට නැතිකර දැම්මේ මෙහෙමයි
දරිද්‍රතාවයේ පත්ලටම කිඳාබැස ඇති රටවල් අතර මුලින්ම ඇති රටකි සෝමාලියාව. මීට පෙර ලිපියෙන් මා කරුණු දැක්වූයේ මිහිපි
රුව ඔපකරන පරිසර හිතකාමියා
උපාධිය, ලෝගුව අධ්‍යාපනයේ සුවිශේෂි හිමිකම් බව සැබෑවකි. එහෙත් පුද්ගලයකු ඊටත් වඩා සාර්ථක වන්නේ ප්‍රායෝගික වීමෙනි. ස
හෙළ වෙදකමෙන් නිසි ඵල ලබන මග
ලෝකයේ කොතරම් ජනී ජනයා වෙසෙතත් ඒ සැම ධනවතුන් යැයි කිව නොහැකි වනුයේ ඒ අතර දුප්පතුන් ද වෙසෙන බැවිණි. ධනයෙන් උතුම්ම
නැගෙනහිර පළාතේ පුරාවස්තු විනාශය
ඵෙතිහාසික දීඝවාපි පුදබිම, බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, රජගලතැන්න පුරාවිද්‍යා සංකීර්ණය, කුඩුම්බිගල තපෝවනය, තරුලෙන්ග

