ලබන මාසයේදී කොළඹ උද්ධමනය සියයට සියයකින් නගී


 

දයාසීලී ලියනගේ   

ලබන මාසය වෙන  විට කොළඹ උද්ධමනය සියයට සියයකින් ඉහළ යනු ඇතැයි ආර්ථික විශේෂඥයන් රජයට පෙන්වා දී ඇත. සමස්ථයක් වශයෙන් උද්ධමනය ඉහළ යන නගරය වශයෙන් කොළඹ නගරය හඳුන්වනු ලබයි.


මේ වනවිට පොදුවේ රට තුළ උද්ධමනය සියයට 84ක් වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.   


ලබන 1 වැනිදා සිට බොහොමයක් බදු වර්ග ක්‍රියාත්මකවීමත් සමඟ කොළඹ උද්ධමනය සියයට 100කින් ඉහළ යන බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දී ඇතැයි ද මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීය.