සඳැල්ල

ඉගිලී ගිය කුරුල්ලන් මන්තර බලයෙන් බිම දැමූ කිරි පුංචා බලි ඇදුරා

සත් කෝරලය යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය සිටි ගම් ප්‍රදේශයකි. බොහොම ඉස්සර මේ සත්කෝර