තාත්තෙක් සහ පුතෙකු අතර ඇති බැඳීම මොන වගේද කියා විමසීම බොහෝ විට තාත්තෙකුගෙන් ඇසිය යුතු නොවේ.
සඳැල්ල
ෂැඩෝ ආයෙත් ටෙලි රංගනයට - SHESHADRIE Priyasad
ප්‍රියසාද් පවුලේ හැමෝම වගේම, ඇයගේ යහළු-යෙහෙළියන් ඇය අමතන්නේ ‘ෂැඩෝ’ යන ආදරණීය නාමයෙනි.
මගේ හීනය වුණේ නර්ථන ගුරුවරියක් වෙන්න - PIYUMALI Prasadini
‘පාට කුරුල්ලෝ’ කියන්නේ මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ටෙලි නිර්මාණයක්. විශේෂයෙන් මේ වෙනවිට පාට කුරුල්ලෝ ඔ
විලාසිතා කරන්න ඕනෑ තැනට ගැළපෙන විදිහට - රුක්ෂානා දිසානායක
සුන්දර දක්ෂ නිළියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් එක්කයි අද අපි ෆැෂන් ගැන කතා කරන්නේ. විවිධ ටෙලි නිර්මාණ ඔස්සේ, ඔබේ
අජීවී කොළයක සජීවී දසුන් මවන හුරුබුහුටි සිත්තරාවී - සෙනුති අයෝද්‍යා
සිතුවමක් එහෙම නැත්තම් චිත්‍රයක් කියන්නේ අපේ ඇස් ඉදිරිපිටම මැවෙන හරි අපූරු මායාවක්. ඒ මායාව හරි අපූරුවට පාට කරන ස
පොලිසියටත් පාට් දාන අමුතු චණ්ඩියා - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි
ලකී ගේ ගෝලයෝ ටිකක් පොලිසියට අහුවෙනවා. මේක ආරංචි වෙච්ච ලකී මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා හම්බවෙන්න පොලිසියට යනවා.
2024 ජපානයේ ශ්‍රී ලංකා රූ - රැජින - සජිනි හංසනී
ඇයගෙ නම සජිනි හංසනී. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකීය සුරූපිනියන් අතර, පසුගියදා පැවැත්වූ විවාහක රූ-රැජින තරගයේදී 2024 සඳහා
’’විශ්වවිද්‍යාල වංශකථාවේ ප්‍රේමණීය ගායකයා’’ - සුනීර සුමංග
බාල, තරුණ මහලු හැම හදවතකටම දැනෙන්නට ආමන්ත්‍රණය කළ හැකි කටහඩක් වේ නම් එය දෙවියන්ගෙන් ලැබුණු තිළිණයකි.
පුංචි තිරයේ ආදරණීය තාත්තා - ඇන්ටන් කුරේ
පුංචි තිරයේ ආදරණීය තාත්තා ලෙසින් නිර්මාණ කිහිපයකින්ම දක්නට ලැබෙන විශේෂ චරිතයක් මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්නට හ
දස්කම් රැසක් සපිරි පුංචි වීරයා මෙත්ම සදාර්ත
විවිධාකාර ක්ෂේත්රයන් ඔස්සේ පියවරෙන් පියවර ඉදිරියට යමින් සුවිශේෂ දක්ෂතා දක්වන පුංචි තරුවක් මෙවර සඳැල්ල විශේෂ අ
පැංචන්ගේ හොඳම මිතුරා සෝමරත්න දිසානායක
“වැඩිහිටි ලෝකේ වෙනයි.. දරුවන්ගේ ලෝකේ වෙනයි.. වැඩිහිටියන් වැරදි විදියට දකින දේවල් දරුවන්ගෙ ලෝකෙදි වැරදි නෙමෙයි.. ඔ
අවුරුදු 7 න් කලා තරුවක් වුණු සශ්‍රිකා සේමිනි
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කියමන වෙනස් කරමින් ගායනය, රංගනය, නිවේදනය වගේම හඬ කැවීම ආදී ක්ෂේත්‍ර ගණනාවක දස
MINETH RANAWANA
මේ පුංචි පුතාගේ නම ‘මිනෙත්’. මිහිරි නෙත් කියන තේරුම තමයි එහි අරුත වන්නෙ. මේ ‘පැංචා’ සමාජ මාධ්‍යයේ බොහොම ප්‍රසිද්ධ
මිහිපිට ඇති ප්‍රීතිමත් ස්ථානය ඩිස්නිලන්තය
තීම් පාක්, නොඑසේ නම්, තේමා උද්‍යානයක් යනු, විනෝදාස්වාදය සහ නෙතට රසඳුනක් මවන බොහෝ දේ ඇති ස්ථානයකි. ළමයින් වෙනුවෙන්
ලංකාවේ ලාබාලතම රූපලාවන්‍ය ශිල්පිණිය - මෙනුගි මනුල්යා
ඇය බොහොම අපූරු කෙනෙක්. ඇය වයසින් සෑහෙන්න පුංචි වුනත් හැකියාවන් වලින් නම් පුංචි නැහැ. ලංකාවේ ප්‍රවීණ රූපලාවන්‍ය ශ
මට ටික කාලයක් දේශපාලන උණකුත් තිබුණා - අයේෂා මධුෂානි
රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් අයේෂා මධුෂානි නර්තන ශිල්පිනියක් ලෙසත් දක්ෂතා රැසකටම උරුමකම් කි
මම පර්ෆියුම් එකේ ඉඳලම 'Fashion' කරන කෙනෙක් - සූර්යා දයාරුවන්
රොමාන්තික ගැඹුරු හඬින් ගී ගයනා, ගායකයෙකු ලෙසින් සේම නළුවෙකු හා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසින් සිය දක්ෂතා පෙන
ප්රේක්ෂකයො වැඩිපුරම වැළඳගත්තෙ මගේ නර්ථනය වෙන්න ඇති - දමිත්‍රි සුබසිංහ
පුංචි තිරයේ අහිංසකාවියක් වූ ඈ විටෙක ”පාවෙලා වලාකුලේ ඒවිද අම්මා” ටෙලි නිර්මාණයේ පුංචි දෝණිට නැතුවම බැරි වූ අම්
හදිසියේ දුටු සනත් ගුණතිලකගේ අදිසි චරිතය
සනත් ගුණතිලක සිටියේ රූපවාහිනිය නරඹමිනි. එහි විකාශය වූ ටෙලි නාට්‍යයක නවක නළුවෙකු අපූරු රංගනයක නියැලෙනු ඔහුට පෙනි
KALANA Gunasekara
මේ දිනවල ප්‍රේක්ෂක ආදරය, අවධානය දැඩිව දිනාගෙන සිටින ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙක් සඳැල්ලට එකතු කරගන්න හිතුවා.
සුදු අප්පච්චි ලෙඩ වෙලා - ගාමිණි සමරකෝන්
‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ “සෝබාව දේ මෙපුර - සිරි විසිතුරු” ගීතය ගයමින් යූ. ආරියවිමල් සමග ගාමිණී සමරකෝන් ව
’’හොරා අංකල් ’’ සමඟ දුලානි අනුරාධා රිදී තිරයට
ප්‍රවීණ සිනමාවේදී, ජැක්සන් ඇන්තනී මහතාගේ ’’’අබා’’ සිනමා පටය හරහා, හා හා පුරා කියා රංගනයට පිවිසුණු ඇය, එතැන් පටන්
මම හරි පරිස්සමට වාහන පාවිච්චි කරන කෙනෙක් - මාධව විජේසිංහ
වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු ’රථගාය ’ විශේෂාංගයට - මෙවර සම්බන්ධ කරගත්තේ , බොහෝ දෙනෙක් ආදරය කරන , ජනප්‍රිය
සඳ තනියම ටෙලි නාට්‍යයේ කුසුමේ - හෂිනිකා කරලියද්ද
වේදිකාව හරහා පැමිණ පුංචි තිරය හා රිදී තිරය බැබළවූ හෂිනිකා ඕනෑම අභියෝගාත්මක චරිතයක් පසුබෑමකින් තොරව භාර ගන්නීය. ක
ක්රිෂාර්යා මට දෙව්දුවක් වගේ - ක්‍රිෂාන් පෙරේරා
මේ දිනවල සමාජ මාධ්‍යවල නිතර අහන්න ලැබෙන මේ ගීතයට එහිදී ලැබෙන්නෙ ඉහළ ප්‍රතිචාර යැයි කියන්න පුළුවනි.
මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන
විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා.
’’ලියෝ ’’ එක්ක ගත කරන කාලය හිතට සැනසීමක් - යශ් වීරසිංහ
යෂ් කියන විදියට සුරතල් සතෙක් ඇතිකරනවා කියන්නේ, ලොකු වගකීමක්. එයා වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරන්නවීමයි ඊට හේතුව.
වන වදුලට වසන්තය උදා කළ පොරමොලා - පාලිත සිල්වා
වේදිකාව, පුංචි තිරය, රිදී තිරය එක ලෙසම ජය ගත් නළුවන් සිටින්නේ අතළොස්සකි. පාලිත සිල්වා ඒ අතළොස්සේ ඉදිරියෙන්ම හිඳින
මම පුතාට හොඳ යාළුවෙක් - තුමිඳු දොඩන්තැන්න
ඔබ බෙහෙවින් ආදරය කරන අමෙ ආදරණීය රංග ශිල්පියා වසර දෙකකට විතර ආසන්න කාලයක් ලංකාවේ හිටියේ නැහැ.
හැඩට දුවන DINARA
සමාජ මාධ්‍යයේ වගේම මලල ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් ඇති බොහෝ දෙනා අතර මේ තුරුණු ක්‍රීඩිකාව ජනප්‍රියව සිටින්නේ මෙර