මිනිස් සිරුරේ පවතින සංවේදීම ස්ථානයක් වන දෙතොල් වර්ණ ගැන්වීම මගින් කාන්තාවෝ විරුද්ධ පාර්ශ්විකයන්ගේ අවධානය දිනා
සඳැල්ල
‘මැණික් නිම්නයේ’ යකඩ මිනිස්සු යකඩ මිනිස්සු
කඳු පන්තියෙන් වට වූ නිම්නය විශාල එකකි. කඳු වැටියේ මුදුනින් කුඩාවට පටන් ගන්නා දිය දහර තරමක් පහළට එද්දී කුඩා ඇළක් බව
කසක්ස්තානයේ ගමක වැසියෝ හිටිහැටියේ දිගු නින්දකට වැටිලා
අද වෙනම රටක් වුවත්, කසක්ස්තානය කලක් සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණි. උතුරුදිග කසක්ස්තානයේ කලාචී නමැති කුඩා ගම්
වසර 600ක් පැරණි සත්ව සමෙන් හැදූ පොත
‘වොයිනික් අත්පිටපත’ ගැන ඔබ දන්නවාද? ‘වොයිනික් අත්පිටපත’ යනු හරි අපූරු, ගුප්ත නොවිසඳුණු අබිරහසකි. විද්‍යාඥයන්ට ප
හිරු ළඟට යන නාසා යානය
‘සූර්යයා’ එසේත් නැතිනම් ‘හිරු’ තරුවකි. හිරු අපේ තරුවය. අප ජීවත් ෙවන පෘථිවිය ඇතුළු ග්‍රහ මණ්ඩලයට අයත් තරුව හිරු
වලසුන් තුන් දෙනකුගේ ප්‍රහාරයකට ලක්වූ සුදු මාමා
වනාන්තරය යනු සැබවින්ම සුන්දර තැනකි. එහෙත් ඒ සුන්දරත්වය තුළම වනාන්තරයේ බියකරු බව රැඳී ඇත. පාරක් තොටක් හෝ වනාන්තරය
මව්වරුන්ගේ දොළදුක් හෙළි කළ පුනර්භව රහස්
දරුවකු පිළිසිඳ ගැනීමෙන් පසු මව්වරුන්ට ඇතිවන විවිධ ආශාවන් දොළදුක් ලෙස හඳුන්වනු ලැබේ. විශේෂයෙන්ම මව්වරුන්ට එවැනි
ඡන්ම පත්‍රය නැතිව අනාවැකි කියන්න පුළුවන්ද ?
රාශි දොළසකි. එයම පහසුව සඳහා ලග්න යයි හඳුන්වමු. ග්‍රහයින් ප්‍රධාන වශයෙන් නවයකි. පහසුව සඳහා යුරේනස්. ප්ලුටෝ, නැප්චූන
ඇඟිලිවලින් කියැවෙන ජීවන තොරතුරු
මාපටැඟිල්ල, දඹරැඟිල්ල, මැදැඟිල්ල, වෙදැඟිල්ල සහ සුළැඟිල්ල යනුවෙන් අතක ඇඟිලි පහක් පිහිටා ඇත. එම ඇඟිලි එකිනෙකට වෙනස
ඔබ ඉන්න ඉරියව්වෙන් ඔබේ ගතිගුණ කියන්න පුළුවන්
අප අසල සිටින හෝ ඇසුරු කරන අයගේ ශාරීරික ඉරියව් ගැන පරික්ෂාවෙන් නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ගේ රුචි අරුචිකම් ගැන, ජීවන
ගාමිණියි විජයයි ඇත්තටම ගහගත්ත දවස
එදා මෙදා දේශීය සිනමාව බිහිකළ ජනප්‍රියතම සුපිරි තරු දෙක (The Most Famous Sri lankan Mega Stars) ගාමිණී ෙෆාන්සේකා හා විජය කුමාරතුංගය. සින
රාජසිංහ රජුගේ අබිරහස් උමගට රිංගූ ගැමියන් හත්දෙනා මියගියේ ඇයි ?
අපේ ජනතාව තුළ මේ ගීතය හුදෙක් ප්‍රචලිත වූයේ පෘතුගීසින් ලංකාවට පැමිණ වසර ගණනාවකට පසුවයි. මුලින්ම ශ්‍රී ලංකාවේ මුහු
පිටසක්වළ ජීවය සොයන කෘත්‍රිම බුද්ධි ‘රොබර්ට්’
පිටසක්වළ ජීවය සම්බන්ධයෙන් අපට පළමුවෙන්ම හෝඩුවාවක් සොයා දීමට හැකි වනු ඇත්තේ කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයකි. විශ්වය
අද්භූත වස්තුවක් හිරු අසල ගැවසෙයි
මිහි මත ජීවය රැඳී පවතින්නේ සූර්යයාගේ බලෙයනි. සූර්යයා එසේත් නැති නම් හිරු නොමැති නම්, පෘථිවියේ ජීවය පහළවීමක් සිද
අද අපේ නිදහස් දිනය දා පෘථිවියට ග්රහක තර්ජනයක්
ශ්‍රී ලාංකික අපි අද (පෙබරවාරි 4 වැනිදා) අභිමානයෙන් 70 වැනි නිදහස සමරන්නෙමු. සමස්තයක් වශයෙන් ගත් කල අපි සැවොම පෘථිවි
ආසියාවේ සුරූපීම යුවතිය රොක්සානා ඇලෙක්සැන්ඩර්ගේ බිරිය වෙයි
පර්සියාව අත්පත් කරගැනීමත් සමඟ ඇලෙක්සැන්ඩර් මෙසිඩෝනියාවේ මෙන්ම පර්සියාවේ ද අධිරාජයා බවට පත් වූ අතර බටහිර ආසියාව
සෙනසුරු සහ බ්‍රහස්පති චන්ද්‍රයන්ගේ පිටසක්වළ ජීවය ?
සාගරයට මුහුණ පා, පෘථිවියේ ඈත කෙළවර පිහිටි ඇන්ටාර්ටිකාව සීතල අඳුරු පාළු ගුප්ත පෙදෙසකි. දීර්ඝ කාලයක් පුරාවට හිම වැ
ඉසිවර බලයට පැරදුණු මහ දෙවියා
බලකාමය මිනිසුන්ට පමණක් පොදු වූ දුර්වලතාවක් නොවේ. දෙව්ලොව දෙවියෝද තම බලය රැකගැනීම සඳහා බොහෝ උපක්‍රම භාවිත කරති. අ
කාමරයේ බිත්තිය ළඟ අත්සලකුණු තැබූ භූතයා
කෙම්මුර දිනයක් වූ එදින අහස කළු වලාකුළින් බරව වහින්නට තතනන බවක් දැකිය හැකි විය. මහ රෑ රූට රූට ඒ මහා දෙමහල් නිවසට අරක
සංගමන් කන්දේ ගුහා සිතුවම් පිටසක්වළ ජීවීන්ගේද ?
ශ්‍රී ලංකාවේ ආදි වාසී ජන කණ්ඩායම් පිළිබඳව විමසා බලන විට ආදිවාසීන් වෙත හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වනය මූලික කරග
නළලේ තිලකයෙන් හෙළි වූ පෙර භවය
මාදම්පේ රෝහලේදී උපත ලද චින්තා පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දියණිය වූවාය. උපතින්ම ඇය තුළත් දක්නට ලැබුණු විශේෂත්
සාරයියාට ඇන්ඳ සබරගමු පෙරහරේ ගුණහාමි
‘‘ඔන්න තිස්ස මහත්තයෝ, ඊළඟ චිත්‍රපටයට හොඳ කතාවක් තියෙනවා,’’ යි ජෝ අබේවික්‍රම එක් හවස් යාමයක චිත්‍රපට අධ්යක්ෂ තිස
සැවුල් බිල්ලක් අතින් ගත් රතු මිටි රීරියකා
අන්ධකාර රාත්‍රිය පන්දම් එළියෙන් ආලෝකමත් වී ඇත. එක් පසෙක රතු වතින් සැරසුණු යකැදුරන් දෙදෙනෙකි. එක් අයෙකුගේ අතේ කුක
යුක්රේනයට ඉහළ අහසේදී මැලේසියා යානය බ්ම දැමීම අදටත් අබ්රහසක්
ජූලි 17 වැනිදා, 2014 වසර. මැලේසියා ගුවන් සේවයට අයත් එම්.එච්. 17 මගී ගුවන් යානය ඇම්ස්ටර්ඩෑම් නුවරින් ගුවන්ගත වූයේ මැලේසිය
ග්‍රහ අපලවලින් මිදීමට ගොස් අතරමං වූ අයට
අගනා ශාස්ත්‍රයක් වූ ජ්‍යොතිෂය ලංකාවට පැමිණියේ ඉන්දියාවෙන්ය. ඒ සමඟ ඉන්දියාවේ පැවැති ආගමික විශ්වාස හා ඇදහිලි ක්
පහරදී පාගා මරා දැමූ දරු පැටියකුගේ කතාව
ඇඳේ නිදාගෙන සිටි දරුවා සිහිසුන්ව ඇතැයි කාන්තාවක් සිය තෙහැවිරිදි දරුවා ද දෑතින් ඔසවාගෙන රෝහලට පැමිණියේ හඬා වැටෙ
රට ගිහින් එන කතුන්ගේ සේසතම ශුද්ධ කරන කොල්ලෝ
කොළඹ පිටකොටුවේ සිදුකෙරෙන විවිධ ක්‍රියා හා සූදු පිළිබඳ අප පසුගිය සතියේ සාකච්ඡා කළෙමු. එහිදී හමුවූ ත්‍රිරෝද රථ රිය
වලසුන්ට මතුරන්න ගිය මිනිසුන් ගස් උඩ
වර්ෂ 1948 දී ගල්ඔය සංවර්ධන මණ්ඩලය මගින් දිගාමඩුල්ලේ සංවර්ධන කටයුතු අරඔන්නට පෙර මෙහි තිබුණේ අඳුරු වනාන්තර රැසකි. එම
යටට අඳින්න මැසූ ටී ෂර්ටය උඩ ඇඳුමක් වුණේ කොහොමද ?
හැම විලාසිතාවකටම ඉතිහාසයක් ඇත. සමහර විලාසිතා සියවස් ගණනක් පැරණි ඒවා වන අතර ඇතැම් විලාසිතා මෑත කාලයක දී උපත ලද ඒවා
අංකෙන්ද ශාකයේ ඖෂධීය ගුණ
ශ්‍රී ලංකා දේශීය වෙදකමෙහි එන, කැඩුම්, බිඳුම් ගෙඩි වණ ආදී චිකිත්සවන්හි යොදා ගනු ලබන ඖෂධ ශාක අතර ප්‍රධාන තැනක් හිමිව