සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක අතරින් කැපී පෙනෙන පෙනුමක් හිමිව ඇත්තේ සෙනසුරු ග්රහයාටයි. ඊට හේතුව ඒ වටා ඇති වළ
සඳැල්ල
නව වසර සරුවෙන්න නැකතට කිරි උතුරවන්න
2019 ජනවාරි මස 01 වැනිදා අඟහරුවාදා
ලබන අවුරුද්දේ රටට හා ඔබට ශුභ ඵල මෙන්න
2019 වර්ෂය ලබන්නේ රටේ ජනතාව අන්ද මන්ද සිටින අවස්ථාවකය. ග්රහයින්ගේ හැසිරීම අනුව නව වර්ෂය තුළ අප රට තුළ කුමකින් කුමක්
කුරුඳු ගොවීන්ගේ කැරැල්ලට නායකත්වය දුන් මුදලිවරු
ටියුඩර් රාජපක්ෂ මුදලිතුමා කොළඹ - ගැදරම් වලව්වේදී ජීවිතයේ අවසන් දින කීපය ගෙවා දමා තම ජාතික ආගමික මෙහෙවරට සමුදුන්න
ගැඹුරු හිමේ ගොදුරු සොයන බොබි කැට්
කැනඩාවේ බිට්‍රිෂ් කොලොම්බියා සහ ඇල්බර්ටා සිට, ඇමෙරිකාවේ අයිඩහෝ, මොන්ටැනා, වයෝමින්, කොලරාඩෝ ජනපද හරහා නිව්මෙක්සි
දුම්රිය පාර ගලවා ඉවත් කරයි
පසුගිය සති තුන පුරාවට ලංකාවේ උසින්ම පිහිටි පටු දුම්රිය මග (Narrow Guage Railway line) පිළිබඳ ඉතිහාසයේ පටන් වර්තමාන නටබුන්වල තත්ත
රාජාධි රාජසිංහ රජු පූජා කළ පුස්කොළ පොතක්
ක්‍රිස්තු වර්ෂ 1781 සිට 1798 දක්වා වසර 17 ක් කන්ද උඩරට රාජ්‍යයේ රජකම් කළේ රාජාධි රාජසිංහ රජතුමාය. රජතුමා ජීවත්ව සිටි කාල
අශ්ව ඇසුරෙන් පෙරභවය හෙළි කළ කෝටිපති නළුවා
පෙරභවය හෙළි කළ ඇතැම් දරුවන් මගින් විවිධ චර්යාවන් දක්නට ලැබේ. පර්ෙය්ෂණවලට එම චර්යාවන් සහ ගති සිරිත් ඉතා වැදගත්
බෙන්යූ ග්රහකයට ගිය යානයෙන් ජීවය පිළිබඳ ඉඟි
විශ්වය පුරා පාවෙමින් තිබෙන ග්රහක පර්යේෂණයට ලක් කිරීම පෘථිවියේ ජීවය පිළිබඳවත්, සෞරග්‍රහ මණ්ඩලයේ උපත පිළිබඳවත්
අදත් පත්තු වෙන සිංහලයන්ගේ පැරණිම ‘කොඩිතුවක්කුව’
මුල්ලේරියා මහ සටනේදී දේශප්‍රේමී හමුදාවේ ප්‍රධාන කඳවුර හේවාගමට නුදුරින් රක්ගහවත්ත, ගනේගල අතර ප්‍රදේශයේ පිහිටුව
අපමණ බාධක මැද ක්‍රිස්තු චරිතය සිනමා පටය හැදූ හැටි
“මීට වසර දෙදහසකට පමණ පෙරාතුව ඒ උත්තරීතර තැනැත්තා මෙලොව පහළ වූයේ ය. එතුමා පහළ වූ ඒ කුරිරු කාල වකවානුව වූ කලී නොදහම
රසල් ඉන්ග්‍රම්ගේ අසනීපය සොයා ගත් වෛද්‍යවරයා කියන කතාව
පසුගිය සතියේ ලිපියෙන් ඉයුනිස් මහත්මියගේ මරණය සිදු වූ ආකාරය සහ ඉන් තහවුරු වූ වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳ හෙළ
රවි, බුධ ධනු රාශි ගතවීම ඔබට කොහොමද ?
ග්‍රහ ලොව පිය රජු ලෙස සැලකෙන රවි ග්‍රහයා 2018 දෙසැම්බර් මස 16 වන දින මෙතෙක් ගමන් කළ වෘශ්චික රාශියෙන් ගුරු හිමි ධනු රාශ
සෙනසුරු හත්වැන්නේ වීම විවාහයට අහිතකරද ?
සෞරග්‍රහ මණ්ඩලයේම අයත් ග්‍රහයන් අතර සෙනසුරු තරම් ප්‍රචලිත වෙනත් ග්‍රහයෙක් නොමැති තරම්ය. සෙනසුරු තුසීත කම්මැළි
රාජයෝග නැති දේශපාලනය අඳුරේ යන ගමනකි
ගමක, නගරයක ලියුම් බෙදන්නාගේ සිට පාර්ලිමේන්තුවේ රජ පුටුවක වාඩිවී සිට සේවයෙහි යෙදෙන හැම කෙනෙකුටම රාජ යෝග තිබේ. ඒ වූ
දොස්තර පීල්ල ළඟ පීලි පැන්න දුම්රිය
‘කඳු ගැට නැග නැග පල්ලම් බැස බැස සද්දෙට හූ හඬ කෝච්චි යනවා’. දුම්රිය ගමනක දුෂ්කරතාවයත් සුන්දර බවත් එකම අරුත් අතර සැ
විජේවීර සැඟවුණු ‘ගල්වලව්වේ’ අබිරහස් සිදුවීමක්
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ - මැතිවරණ කොට්ඨාසයට අයත් මොරේතොට, ඇටම්පිටිය, කටුගහ, එන්සල්බැද්දල හා මාලිගාතැන්න යන
ලංකාවේ මත්කුඩු බෙදාහරින්න ඉන්දියාවේදී එකඟතාවක්
මාළිගාවත්තේ පාතාලය ගැන කතා කරන විට ෆාජි හා නූර් යනු ප්‍රබල චරිත දෙකකි. මේ දෙන්නාගෙන් මුස්ලිම් පාතාලයට නායකත්වය ද
තුන් කුළුඳුල් දරුවා සොයා ආ කළු යක්ෂයා
හිම වැටෙන සුන්දර නත්තල උදාවෙමින් තිබියදී බණ්ඩාරගම ප්‍රදේශයේ එක් ගමක සිදු වූ අපූරු සිදුවීමක් මෙම කතාවට පාදකකොට ග
කුමන්ත්‍රණය හෙළිදරව් කළ වෛද්‍යවරයා කියන කතාව
පසුගිය ලිපියෙන් මැතිව් පීරිස් මහතාගේ ජීවිත කතාව ගෙනහැර දැක්වූවෙමු. ඔහුගේ හා ඉන්ග්‍රම් මහත්මියගේ අසම්මත ප්‍රේමය
අඟහරු මත සිඳුණු විල්
දියරමය ජල සීරාවන් තවමත් අඟහරු ග්‍රහයා මත ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. එහෙත් මෙම ජල සීරාවන් කොහේ කොතැනක ගලා යනව
ඇල්ප්ස් කඳු මුදුනේ රාජාලි සටන
යුරෝපයේ උසින් වැඩිම කඳුවැටිය ඇල්ප්ස් ය. කිලෝමීටර් 1,200ක් දිගට ඇල්ප්ස් කඳු වැටිය ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ජර
යස ඉසුරු දෙන සඳු සහ සිකුරු
අපි මෙලොව එළිය දකින විට නැගෙනහිර ක්ෂතිජයෙන් උදාවන රාශිය ලග්නය ලෙස හැඳින්වේ. කේන්ද්‍රය යනුවෙන් හැඳින්වෙන්නේ රාශ
සෙනසුරු මහ දශා අපලයෙන් ගැලවෙන්නේ කොහොමද ?
සූර්යයාගේ පුත්‍රයා හැටියට සැලකෙන සෙනසුරු ග්‍රහ තරුව මදක් කුඩාවන්නේ බ්‍රහස්පති ග්‍රහ තරුවටය. අරික පුත්‍ර කෘශාංග
නම් තැබීම ජ්‍යොතිෂය අනුව කළ යුතුමද ?
උපදින සෑම අයකුටම නමක් තැබීම සිරිතකි. එය ස්ත්‍රී පුරුෂ වශයෙන් බේදයක් නැත. ඕනෑම රටක ඕනෑම ජාතියකට අයත් ඕනෑම පුද්ගලයක
සිදුවෙන ස්ථානය අනුව මල්වර වීමේ ගුණදොස්
යොවුන් වියට පා ඔසවන දැරිවියකගේ මල්වරවීම උත්සවාකාරයෙන් සැමරීම සිංහල බෞද්ධ සමාජයේ දැකිය හැකි සුවිශේෂී සංස්කෘතික
මහ මුදලිට බොන්න වතුර ගෙනාවේ එංගලන්තයෙන්
බළපිටිය මහා කප්පින වලව්වේ විසූ සැම්සන් රාජපක්ෂ මහ මුදලිතුමා ගැන තවත් එක් අපූරු කතාවක් නම් මුදලිතුමාට බීමට වතුර එ
දුම්රියට සංඥා දෙන ලන්තෑරුම් එළි
දුම්රිය මාර්ගයේ, දුම්රියක ගමන් කරන මගීන් වන අපට නම් දුම්රිය ගමන ඉතාම ප්රියජනකයි. එහෙමත් නැත්නම් කලාතුරකින් කෝච්
තේ වතු මැද තිබෙන දුම්රිය පාරේ නටබුන්
කඳු හෙල් අතරින් දිවෙන උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන්ට වර්තමානයේ අපහසුවක් ඇත්තේ හැටන් සිට පට්ටිපොළ සහ බදුල
කඳුකර ජීවිතයට උපන් හපනා අයිබෙක්ස්
අරාබි අර්ධද්වීපයේ දැඩි හිරු රැස්වලින් දවස පුරා බැටකන වියළි කර්කශ කඳු වැටි. උස අනුව පමණක් නොවෙයි, තියුණු බෑවුම් අන