අද රටේ ජනතාව සාමකාමීව ජීවත් වන බවත් රට තුළ නීතිය බිඳවැටීමට කිසිඳු ඉඩක් ලබා නොදෙන බවත් අරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා කීවේය.
තිරියාය ගිරිහඬුසෑය විහාරාධිපති දෙවිනුවර චන්දිම හිමියන්ට සිරි ආනන්ද වංශාවතංස සද්ධර්ම කීර්ති ශ්‍රී ගෞරව නාමය සහිත නැගෙනහිර පලාතේ ප්‍රධාන සංඝනායක පදවියේ සන්නස් පත්‍රය ප්‍රධානය කරමින් විජයවර්ධන මහතා මේ බව පැවසීය.