කොටුව දුම්රිය ස්ථානයේ ඉදිකිරීමට නියමිත "රජ වාසල" සුපිරි වෙළඳ සංකීර්ණයට යෝජිත ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන , ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ යන මහත්වරු ඇතුළු පිරිසක් අද (09) කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණියහ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)