‘හෙටින් පසු වැස්ස අඩුවන හැඩ‘


වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා, ශ්‍රී ලංකාවේ  ‍ ප්‍රදේශ රැසකට සහ  මුහුදු ප්‍රදේශයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් සමහර ස්ථානවලට මිලී මීටර් 100 ට වඩා තද වැසි  ඇතිවීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ වුවත්, හෙට දිනයෙන් පසු පවතින කාලගුණ තත්ත්වය තරමක් දුරට අඩු වනු ඇත.

 

 

 

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 26/10/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

31

24

95

85

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

28

24

95

85

විටින් විට වැසි.

කොළඹ

30

25

95

70

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

30

24

90

80

විටින් විට වැසි.

යාපනය

31

25

85

65

වැසි වාර කිහිපයක්.

මහනුවර

29

22

95

75

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

20

13

95

80

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

32

23

95

70

වැසි වාර කිහිපයක්.

ත්‍රීකුණාමළය

30

25

95

80

විටින් විට වැසි

මන්නාරම

31

26

90

75

සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.