‘හෙටත් වැසි වාර කීපයක්‘


 

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් සවස 2.00න් පමණ පසු දිවයිනේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.       

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 03/10/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

24

95

60

සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

33

26

85

70

සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

30

25

95

70

වැසි වාර  කිහිපයක්

ගාල්ල

30

25

95

80

වැසි වාර  කිහිපයක්

යාපනය

31

26

75

65

සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මහනුවර

30

21

95

60

සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

21

13

90

70

සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

33

23

90

65

වැසි වාර  කිහිපයක්

ත්‍රීකුණාමළය

32

26

90

70

සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

32

25

85

75

සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.