ප්‍රධාන වශයෙන් රට පුරා වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවන නමුත් සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 06/08/2016 |
|||||
|
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
25 |
80 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මඩකලපුව |
35 |
25 |
80 |
40 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
කොළඹ |
30 |
26 |
85 |
70 |
වැසි ස්වල්පයක් |
|
ගාල්ල |
29 |
26 |
85 |
75 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
යාපනය |
32 |
28 |
80 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මහනුවර |
29 |
22 |
80 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
නුවරඑළිය |
18 |
13 |
90 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
රත්නපුරය |
31 |
25 |
80 |
60 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
ත්‍රීකුණාමලය |
34 |
25 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මන්නාරම |
31 |
27 |
85 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |

