‘හෙටත් වැස්ස නෑ‘


ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත්  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 09/07/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

25

90

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

35

26

85

55

ප්‍රධාන  වශයෙන් වැසි රහිත

කොළඹ

31

26

85

70

වැසි ස්වල්පයක්

ගාල්ල

30

26

90

75

වැසි ස්වල්පයක්

යාපනය

33

27

85

65

ප්‍රධාන  වශයෙන් වැසි රහිත

මහනුවර

29

20

90

60

වැසි ස්වල්පයක්

නුවරඑළිය

18

14

90

65

ප්‍රධාන  වශයෙන් වැසි රහිත

රත්නපුරය

31

24

90

60

වැසි ස්වල්පයක්

ත්‍රිකුණාමලය

35

26

80

50

ප්‍රධාන  වශයෙන් වැසි රහිත

මන්නාරම

31

27

90

75

ප්‍රධාන  වශයෙන් වැසි රහිත