‘හෙට වියළි කාලගුණයක්‘


රටේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ  තත්ත්වයක් පවතී. කෙසේ වෙතත් බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර  දිස්ත්‍රීක්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි .දිවයින හරහා විටින් විට හමන තරමක් තද සුළං තවදුරටත් බලාපොරොත්තු වේ.
 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 10/09/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

23

85

45

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

33

24

80

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

30

26

80

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත

ගාල්ල

28

25

90

80

වැසි ස්වල්පයක් ඇති විය හැක

යාපනය

31

27

75

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

30

18

90

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

නුවරඑළිය

19

13

85

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

රත්නපුරය

31

23

95

55

වැසි ස්වල්පයක් ඇති විය හැක

ත්‍රීකුණාම

36

24

     80

40

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

30

26

80

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත