‘හෙට වැසි සහිත කාලගුණයක්‘


බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල  වැසි ස්වල්පයක් ඇති වන බවත් නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක,  සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 19/07/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

25

85

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

32

25

85

70

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

කොළඹ

30

26

95

70

වැසි ස්වල්පයක්

ගාල්ල

28

26

90

80

වැසි ස්වල්පයක්

යාපනය

32

27

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

28

21

90

65

වැසි ස්වල්පයක්

නුවරඑළිය

20

13

95

75

වැසි ස්වල්පයක්

රත්නපුරය

31

23

90

75

වැසි ස්වල්පයක්

ත්‍රීකුණාම

33

25

80

60

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මන්නාරම

30

27

85

75

වැසි ස්වල්පයක්