ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රීක්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රදේශ කීපයක විටින් විට තද සුළං ඇති විය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 03/08/2016 |
|||||
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
25 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
36 |
26 |
75 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ |
31 |
26 |
90 |
75 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
ගාල්ල |
29 |
25 |
85 |
75 |
වැසි ස්වල්පයක් |
යාපනය |
33 |
28 |
75 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
28 |
22 |
85 |
65 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
නුවරඑළිය |
18 |
13 |
90 |
75 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
රත්නපුරය |
31 |
24 |
85 |
65 |
වැසි ස්වල්පයක් |
ත්‍රීකුණාමලය |
34 |
25 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම |
31 |
26 |
80 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |