‘හෙට දවසේ කාලගුණය‘


ශ්‍රී ලංකාව හරහාත් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් දකුණු පළාතේ සහ බටහිර හා දකුණු මුහුදු ප්‍රදේශවලත් පවතින තද සුළං තත්ත්වය තව දුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

මධ්‍යම, සබරගමුව, දකුණ, උතුර සහ උතුරුමැද පළාත් වල සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර සහ වයඹ පළාත්වල සහ මඩකලපුව දිස්ත්‍රීක්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 24/06/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

90

55

වැසි ස්වල්පයක්

මඩකලපුව

35

26

80

45

වැසි ස්වල්පයක්

කොළඹ

32

25

85

70

වැසි ස්වල්පයක්

ගාල්ල

29

26

90

80

වැසි ස්වල්පයක්

යාපනය

33

27

80

65

වැසි වාර කීපයක්

මහනුවර

28

23

80

70

වැසි වාර කීපයක්

නුවරඑළිය

18

13

95

85

වැසි වාර කීපයක්

රත්නපුරය

31

26

90

60

වැසි වාර කීපයක්

ත්‍රිකුණාමළය

33

26

85

60

වැසි ස්වල්පයක්

මන්නාරම

32

27

85

70

වැසි ස්වල්පයක්