‘හිතකර වායුගෝලීය තත්ත්වයක්‘


හිතකර වායුගෝලීය තත්වයක් පවතින බවත් බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි  ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සවස 4 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 03/09/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

35

25

90

50

සවස 4 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි

මඩකලපුව

33

26

85

70

සවස  4සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි

කොළඹ

31

26

90

70

වැසි වාර කිහිපයක්.

ගාල්ල

30

26

90

80

වැසි වාර කිහිපයක්.

යාපනය

33

27

85

65

සවස  4සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි

මහනුවර

31

21

95

60

වැසි වාර කිහිපයක්.

නුවරඑළිය

21

12

95

75

වැසි වාර කිහිපයක්.

රත්නපුරය

32

24

95

65

වැසි වාර කිහිපයක්.

ත්‍රීකුණාමළය

35

26

90

55

සවස 4 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි

මන්නාරම

32

26

90

75

සවස  4සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි