උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 23/12/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
24 |
95 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
29 |
25 |
85 |
70 |
වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වේ. |
|
කොළඹ |
31 |
24 |
85 |
60 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
32 |
23 |
90 |
75 |
වැසි ස්වල්පයක්. |
|
යාපනය |
30 |
21 |
85 |
65 |
වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වේ. |
|
මහනුවර |
29 |
21 |
95 |
60 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
20 |
09 |
95 |
80 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
33 |
23 |
95 |
60 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
31 |
24 |
80 |
70 |
වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වේ. |
|
මන්නාරම |
31 |
23 |
90 |
65 |
වැසි ස්වල්පයක්. |

