‘වියළි කාලගුණය දිගටම‘


බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැර ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 08/07/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

90

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

35

26

90

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

32

27

80

70

වැසි ස්වල්පයක්

ගාල්ල

30

27

90

75

වැසි ස්වල්පයක්

යාපනය

33

28

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

29

20

95

60

වැසි ස්වල්පයක්

නුවරඑළිය

19

14

80

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

රත්නපුරය

31

24

90

60

වැසි ස්වල්පයක්

ත්‍රීකුණාමළය

35

26

80

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

32

27

90

80

ප්‍රධාන වශයෙන් වැසි රහිත