‘වැසි රහිත කාලගුණයක්‘


මධ්‍යම කදුකර හා ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශවල නිරිතදිග මෝසම් සුළං වේගය විටින් විට  ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නමුත් ශ්‍රී ලංකාව අශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවති.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී.