පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට සිට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේවෙතත් සවස 02.00 න් පමණ පසු තැනින් තැන විශේෂයෙන් දකුණු, නැගෙනහිර සහ ඌව පළාත්වල, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර සහ දකුණු වෙරළ බඩ ප්‍රදේශවල උදය කාලයේද වැසි ඇතිවිය හැක.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 05/09/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
35 |
24 |
95 |
50 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මඩකලපුව |
33 |
26 |
90 |
65 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
කොළඹ |
31 |
26 |
95 |
70 |
උදය කාලයේද වැසි සහ සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
ගාල්ල |
30 |
26 |
95 |
80 |
උදය කාලයේද වැසි සහ සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
යාපනය |
34 |
26 |
85 |
55 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මහනුවර |
31 |
22 |
95 |
65 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
නුවරඑළිය |
22 |
13 |
95 |
65 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
රත්නපුරය |
33 |
24 |
95 |
75 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
ත්‍රීකුණාමළය |
35 |
26 |
90 |
65 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මන්නාරම |
32 |
26 |
95 |
75 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |

