දැනට නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අඩු වන නමුත් , උතුරු සහ නැගෙනහිර කොටස් වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි තත්ත්වය වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය. සවස 02.00 න් පමණ පසු ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. උදැසන කාලයේදී ද බස්නාහිර, දකුණු සහ සබරගමුව පලාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 22/09/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
26 |
90 |
55 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
34 |
27 |
90 |
60 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
25 |
95 |
75 |
උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 4.00 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
30 |
25 |
95 |
80 |
උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 4.00 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
34 |
27 |
80 |
65 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මහනුවර |
30 |
22 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
19 |
14 |
95 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
30 |
24 |
95 |
80 |
උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
36 |
26 |
85 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
32 |
27 |
85 |
60 |
වැසි ස්වල්පයක්. |

