‘වැසි කාලගුණය පහවේ‘


වැසි ඇති වීමේ හැකියාව ක්‍රමයෙන් අඩුවෙමින්  පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

‘‘එහෙත්   නැගෙනහිර සහ ඌව පළාත්වල  වැසි ස්වල්පයක් ඇති වේ‘‘.

‘‘අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේ දි මධ්‍යම හා සබරගමුව පළාත් වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘‘.

‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය‘‘.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 27/02/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

23

95

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

30

24

95

75

වැසි ස්වල්පයක්..

කොළඹ

31

25

90

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

ගාල්ල

31

25

90

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

යාපනය

31

23

95

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

30

21

95

65

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි.

නුවරඑළිය

20

12

95

70

උදෑසන මීදුම සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි.

රත්නපුරය

34

24

95

50

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

30

24

95

70

වැසි ස්වල්පයක්.

මන්නාරම

30

24

90

75

ප්‍රධාන වශයෙන් වැසි රහිත.