‘වැස්ස හෙට සිට වැඩිවෙන හැඩ‘


වැසි සහිත කාලගුණයේ වැඩි වීමක් හෙට (13)  සවස් කාලයේ සිට  අපේක්ෂා කරන බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවල, සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ප්ධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 13/07/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

26

85

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

37

27

70

40

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

31

26

85

75

වැසි ස්වල්පයක්

ගාල්ල

29

27

85

80

සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ

යාපනය

32

28

75

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

27

23

85

70

වැසි ස්වල්පයක්

නුවරඑළිය

17

13

95

85

වැසි ස්වල්පයක්

රත්නපුරය

31

25

80

70

වැසි ස්වල්පයක්

ත්‍රීකුණාමලය

35

27

75

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

31

27

85

75

ප්‍රධාන වශයෙන් වැසි රහිත