‘රටපුරාම පැහැපත් කාලගුණයක්‘


රට පුරාම ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය පැවැතියත් සබරගමුව සහ  මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් අ‍‍පේක්ෂා ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ  පවතී.