‘මෙත් සරණි‘ මහවැලියේදී


වෙසක් උත්සවය නිමිත්තෙන් මහවැලි සංවර්ධන අධිකාරිය හා පරිසර අධිකාරිය ඇතුළු අමාත්‍යංශ රැසක් එක්ව අද (7) මහවැලි සංවර්ධන අධිකාරියේදී ‘මෙත් සරණි‘ බොදු බැති ගී ප්‍රසංගය පැවැත්වූහ.

DSC_0320 DSC_0326 DSC_0331 DSC_0340

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක