‘මුහුදු ප්‍රදේශවලට තද සුළං‘


ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශවල සහ රට අභ්‍යන්තරයේ අද සහ හෙට දිනවලදී  විටින් විට පැයට කිලෝ මීටර් 50-60 පමණ තද සුළං  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් ස්ථාන ස්වල්පයක මද වැසි ඇති වුවත්  බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ  තත්ත්වයක් පවතී.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 11/09/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

23

85

45

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

36

25

80

55

සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

කොළඹ

31

26

80

65

වැසි ස්වල්පයක් ඇති විය හැක

ගාල්ල

28

25

90

80

වැසි ස්වල්පයක්

යාපනය

31

27

75

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

30

24

90

55

සිහින් වැසි වාර කිහිපයක්

නුවරඑළිය

19

13

90

80

ප්‍රධාන වශයෙන් වැසි රහිත

රත්නපුරය

31

23

95

60

වැසි ස්වල්පයක්

ත්‍රීකුණාම

36

24

     80

40

සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

මන්නාරම

30

26

80

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත