‘මාගේ දේශය අවදිකරනු මැන‘ ඇරැඹෙයි


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ  සාහිත්‍ය අනුකමිටුව මගින් සංවිධානය කරන ලද  “ මගේ දේශය අවදි කරනු මැන “ 22 වන සාහිත්‍ය උළෙලේ සමාරම්භක උත්සවය මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.

සාහිත්‍ය උළෙල 7 වැනි දා සිට ඔක්තෝබර් 2 වැනිදා දක්වා පැවැත්වේ.

9 18 new-1