මධ්‍යම කදුකරය හරහා විටින් විට තද සුළං ඇති විය හැකි බවත් එය පැයට කිලෝ මීටර් 50 -60 පමණ දක්වා වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.
අනෙකුත් ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වය තව දුරටත් පවතී.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 12/07/2016 |
|||||
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
26 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
37 |
27 |
70 |
40 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ |
31 |
26 |
85 |
75 |
වැසි ස්වල්පයක් |
ගාල්ල |
29 |
27 |
85 |
80 |
සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ |
යාපනය |
32 |
28 |
75 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
27 |
23 |
85 |
70 |
වැසි ස්වල්පයක් |
නුවරඑළිය |
17 |
13 |
95 |
85 |
වැසි ස්වල්පයක් |
රත්නපුරය |
31 |
25 |
80 |
70 |
වැසි ස්වල්පයක් |
ත්‍රීකුණාමලය |
35 |
27 |
75 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම |
31 |
27 |
85 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |