ආචාර්ය රාජා ධර්මපාල මහතා විසින් රචිත "භූපති දුටුගැමුණු ජනපති මහින්ද " කෘතිය දොරට වැඩීමේ උත්සවය පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙන් විහාරස්ථානයේ දී අද (24) සවස සිදුකැරිණි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර