සබරගමුව, මධ්‍යම සහ දකුණ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 21/06/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
25 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
36 |
27 |
85 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ |
30 |
26 |
90 |
80 |
වැසි වාර කීපයක් |
ගාල්ල |
29 |
26 |
90 |
85 |
වැසි වාර කීපයක් |
යාපනය |
33 |
27 |
80 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
28 |
21 |
90 |
80 |
විටින් විට වැසි |
නුවරඑළිය |
17 |
13 |
95 |
90 |
විටින් විට වැසි |
රත්නපුරය |
30 |
24 |
90 |
75 |
විටින් විට වැසි |
ත්‍රිකුණාමළය |
34 |
25 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම |
30 |
27 |
85 |
70 |
වැසි ස්වල්පයක් |