‘බස්නාහිර ඇතුළු පාළාත් කිපයකට හෙට වැසි‘


බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මද වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

බස්නාහිර සහ දකුණූ පළාත්වලත් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් විටින් විට  තරමක් තද සුළං බලාපොරොත්තු වේ.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 15/09/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

25

85

45

වැසි ස්වල්පයක් ඇති විය හැක

මඩකලපුව

35

26

85

50

සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි. 

කොළඹ

30

27

85

70

වැසි ස්වල්පයක් ඇති විය හැක

ගාල්ල

28

26

90

80

මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.

යාපනය

33

27

85

65

සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මහනුවර

29

21

90

60

මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.

නුවරඑළිය

19

13

95

70

මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.

රත්නපුරය

32

23

95

65

මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.

ත්‍රීකුණාම

37

25

     85

50

සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි. 

මන්නාරම

31

26

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත