‘ප්‍රදේශ රැසකට තද වැසි‘


අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත් වල උදය කාලයේදීද වැසි ඇති විය හැකියි. සමහර ස්ථාන වලට මිලී මීටර් 100 ට වඩා වැසි  ඇතිවීමට ඉඩ ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 29/09/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

25

90

60

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

33

25

85

65

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

30

24

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

28

23

95

85

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

යාපනය

33

26

85

65

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මහනුවර

29

21

95

70

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

20

12

95

80

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

30

23

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

34

25

95

60

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

32

26

85

75

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.