අද (21) සහ හෙට (22) දින දෙකේ දී නිරිත දිග කොටසේ සහ කඳුකර ප්‍රදේශ වලත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ වලත් විටින් විට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතිම්විට එය පැයට කිලෝ මීටර් 60-70 පමණ වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර සහ යාපනය දිස්ත්‍රික්කවල මද වැසි ඇති වන අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 22/07/2016 |
|||||
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
34 |
25 |
85 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
33 |
27 |
85 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ |
30 |
25 |
85 |
75 |
වැසි ස්වල්පයක් |
ගාල්ල |
29 |
26 |
90 |
80 |
වැසි ස්වල්පයක් |
යාපනය |
33 |
29 |
85 |
55 |
වැසි ස්වල්පයක් |
මහනුවර |
29 |
22 |
95 |
60 |
වැසි ස්වල්පයක් |
නුවරඑළිය |
19 |
14 |
90 |
80 |
වැසි ස්වල්පයක් |
රත්නපුරය |
32 |
25 |
90 |
65 |
වැසි ස්වල්පයක් |
ත්‍රීකුණාමලය |
34 |
25 |
90 |
60 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
මන්නාරම |
31 |
27 |
90 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |