අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා ශ්‍රී ලංකාව අශ්‍රිතව වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව වැඩි මට්ටමක පවතින බවත්. එහි බලපෑම නිසා වර්ධනය වන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් දිවයින සහ ඒඅවට සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70-80 පමණ ඉහළ යාමට හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ‘.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 10/05/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
30 |
24 |
95 |
60 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මඩකලපුව |
32 |
24 |
90 |
65 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
29 |
25 |
95 |
75 |
උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ගාල්ල |
29 |
25 |
95 |
75 |
උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
යාපනය |
33 |
27 |
85 |
70 |
වැසි ස්වල්පයක්. |
මහනුවර |
28 |
22 |
95 |
70 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
නුවරඑළිය |
19 |
13 |
95 |
80 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
රත්නපුරය |
29 |
24 |
95 |
70 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ත්‍රීකුණාමළය |
32 |
25 |
90 |
60 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මන්නාරම |
32 |
25 |
90 |
75 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |