ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත්.සෙසු බොහෝ ප්‍රදේශවල අද රාත්‍රී කාලයේ සහ හෙට සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට මිලිමීටර්. 100ක පමණ තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 19/10/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
24 |
95 |
60 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මඩකලපුව |
31 |
25 |
90 |
70 |
වැසි වාර කිහිපයක්. |
කොළඹ |
31 |
24 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ගාල්ල |
30 |
24 |
90 |
75 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
යාපනය |
32 |
24 |
85 |
70 |
වැසි වාර කිහිපයක්. |
මහනුවර |
29 |
21 |
95 |
65 |
දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
නුවරඑළිය |
22 |
12 |
95 |
75 |
දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
රත්නපුරය |
32 |
23 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ත්‍රීකුණාමළය |
32 |
24 |
95 |
65 |
වැසි වාර කිහිපයක්. |
මන්නාරම |
32 |
25 |
90 |
70 |
සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |