‘පළාත් රැසකට අද තද වැසි‘


ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට  විටින් විට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 07/01/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

30

25

95

80

විටින් විට වැසි

මඩකලපුව

30

24

90

85

විටින් විට වැසි

කොළඹ

31

26

90

60

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ගාල්ල

31

24

90

75

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි

යාපනය

29

24

90

80

විටින් විට වැසි

මහනුවර

31

20

90

65

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි .

නුවරඑළිය

21

12

95

75

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි

රත්නපුරය

33

23

95

70

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ත්‍රීකුණාමළය

30

25

90

80

විටින් විට වැසි

මන්නාරම

29

25

95

70

වැසි වාර කිහිපයක්