බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සෙසු ප්‍රදේශවලට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 29/07/2016 |
|||||
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
25 |
90 |
60 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
මඩකලපුව |
34 |
26 |
85 |
65 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
කොළඹ |
30 |
25 |
95 |
75 |
වැසි වාර කිහිපයක් |
ගාල්ල |
28 |
25 |
95 |
85 |
වැසි වාර කිහිපයක් |
යාපනය |
32 |
27 |
80 |
60 |
වැසි ස්වල්පයක් ඇති විය හැක. |
මහනුවර |
28 |
22 |
95 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් |
නුවරඑළිය |
20 |
13 |
95 |
80 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් |
රත්නපුරය |
31 |
24 |
95 |
80 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් |
ත්‍රීකුණාමලය |
33 |
24 |
90 |
65 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
මන්නාරම |
32 |
27 |
85 |
70 |
වැසි ස්වල්පයක් ඇති විය හැක. |