බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වලත් පුත්තලම දිස්ත්‍රීක්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 12/11/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
32 |
23 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මඩකලපුව |
30 |
25 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
32 |
24 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
ගාල්ල |
30 |
25 |
90 |
75 |
වැසි වාර කිහිපයක්. |
යාපනය |
30 |
24 |
90 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මහනුවර |
29 |
20 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
නුවරඑළිය |
20 |
13 |
95 |
75 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
රත්නපුරය |
32 |
22 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
ත්‍රීකුණාමළය |
32 |
24 |
90 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මන්නාරම |
30 |
25 |
90 |
75 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |