බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යෘ දෙපාර්තමේන්තුව කියයි.
දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා පැ. කි. මි. 60-70 පමණ දක්වා වූ නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැකියි. විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වලට මෙම තත්ත්වය ඇතිවේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 30/06/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
25 |
90 |
60 |
වැසි ස්වල්පයක්. |
මඩකලපුව |
34 |
26 |
85 |
60 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
31 |
25 |
95 |
75 |
විටින් විට වැසි. |
ගාල්ල |
29 |
24 |
95 |
75 |
විටින් විට වැසි. |
යාපනය |
32 |
26 |
85 |
70 |
වැසි ස්වල්පයක්. |
මහනුවර |
28 |
23 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
නුවරඑළිය |
19 |
14 |
95 |
85 |
වැසි වාර කිහිපයක්. |
රත්නපුරය |
30 |
24 |
95 |
80 |
විටින් විට වැසි. |
ත්‍රිකුණාමළය |
35 |
26 |
90 |
55 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මන්නාරම |
32 |
27 |
90 |
75 |
වැසි ස්වල්පයක්. |