‘පළාත් කීපයකට හෙට මද වැසි‘


බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මද වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකියි. ශ්‍රී ලංකාවේ දකුණු අර්ධය හරහා විටින් විට හමන තරමක් තද සුළං  බලාපොරොත්තු වේ.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 14/09/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

25

85

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

34

26

80

45

සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. 

කොළඹ

30

27

85

70

වැසි ස්වල්පයක් ඇති විය හැක

ගාල්ල

29

26

85

80

මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.

යාපනය

32

27

80

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

29

21

90

60

වැසි ස්වල්පයක් ඇති විය හැක

නුවරඑළිය

19

13

90

70

වැසි ස්වල්පයක්

රත්නපුරය

32

23

90

60

මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.

ත්‍රීකුණාම

37

25

     75

40

සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. 

මන්නාරම

31

26

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත