‘පළාත් කීපයකට සුළු වැසි‘


බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මන්නාරම දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇති වේ.

උතුරු අර්ධයේ, විශේෂයෙන් උතුරු සහ උතුරු මැද පළාත්වල  විටින්විට  තරමක් තද සුළං බලාපොරොත්තු වේ.

 

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 28/06/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

25

90

50

වැසි ස්වල්පයක් ඇතිවිය හැක

මඩකලපුව

35

26

75

45

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

30

26

90

75

වැසි වාර කිහිපයක්

ගාල්ල

28

26

95

85

වැසි වාර කිහිපයක්

යාපනය

33

28

80

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

27

23

90

65

වැසි වාර කිහිපයක්

නුවරඑළිය

17

13

90

75

වැසි වාර කිහිපයක්

රත්නපුරය

31

25

90

70

වැසි වාර කිහිපයක්

ත්‍රිකුණාමළය

35

26

85

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

31

27

90

75

වැසි ස්වල්පයක්