‘පළාත් කීපයකට වැසි‘


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් යාපනය දිස්ත්‍රීක්කයෙත්  මද වැසි වාර කීහිපයක් ඇති වේ. සෙසු ප්‍ර‍‍දේශවල  ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. 

ශ්‍රී ලංකාව හරහා විටින් විට පැයට කිලෝ මීටර්  50 පමණ තද සුළං තවදුරටත් බලාපොරොත්තු වේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න  අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට(02) දහවල් 12.10 පලමින්මඩු, දඹ‍‍ගොල්ල, නිකවැරටිය සහ හල්මිල්ලගස්වැව  යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 02/09/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

24

85

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

34

26

80

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

31

26

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත

ගාල්ල

29

24

90

85

වැසි ස්වල්පයක් ඇති විය හැක

යාපනය

31

26

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

29

21

90

65

සිහින් වැසි වාර කිහිපයක්

නුවරඑළිය

18

14

95

85

සිහින් වැසි වාර කිහිපයක්

රත්නපුරය

30

24

95

80

වැසි වාර කිහිපයක්

ත්‍රීකුණාම

34

25

     80

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

30

26

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත