‘පළාත් කීපයකට මද වැසි‘


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

465

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 16/06/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

26

85

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

36

27

80

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

32

27

85

70

වැසි වාර කිහිපයක්

ගාල්ල

30

27

85

80

වැසි වාර කිහිපයක්

යාපනය

32

28

70

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

29

23

90

70

වැසි වාර කිහිපයක්

නුවරඑළිය

19

14

95

80

වැසි වාර කිහිපයක්

රත්නපුරය

31

25

90

70

වැසි වාර කිහිපයක්

ත්‍රීකුණාමළය

35

27

80

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

32

27

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත