‘පළාත් කීපයකට මද වැසි‘


බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.

විශේෂයෙන් මධ්‍යම කඳුකරය, බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශවලට නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විටපැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩි වේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 22/07/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

90

55

වැසි ස්වල්පයක්.

මඩකලපුව

35

26

85

40

සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

32

25

95

70

වැසි වාර කිහිපයක්

ගාල්ල

29

24

95

85

වැසි වාර කිහිපයක්

යාපනය

32

26

85

65

වැසි ස්වල්පයක්.

මහනුවර

29

22

85

65

වැසි වාර කිහිපයක්

නුවරඑළිය

18

13

95

85

වැසි වාර කිහිපයක්

රත්නපුරය

31

23

95

75

වැසි වාර කිහිපයක්

ත්‍රීකුණාමළය

34

25

80

50

සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

31

27

85

75

වැසි ස්වල්පයක්.