ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 24/01/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
31 |
24 |
95 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
28 |
25 |
85 |
70 |
වැසි වාර කීපයක්. |
කොළඹ |
33 |
25 |
90 |
65 |
සවස 4.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ගාල්ල |
34 |
25 |
90 |
55 |
සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
යාපනය |
30 |
24 |
85 |
60 |
වැසි වාර කීපයක්. |
මහනුවර |
30 |
20 |
95 |
50 |
සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
නුවරඑළිය |
21 |
10 |
90 |
45 |
සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
රත්නපුරය |
34 |
23 |
95 |
50 |
සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ත්‍රීකුණාමළය |
30 |
24 |
90 |
70 |
වැසි වාර කීපයක් |
මන්නාරම |
31 |
26 |
90 |
65 |
වැසි ස්වල්පයක් |