ශ්‍රී ලංකාවේ නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි. මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල ඊසාන දිග මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මිටර් 50 පමණ අගයක් දක්වා වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව සඳහන් කරයි
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 27/12/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
31 |
23 |
95 |
60 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
30 |
25 |
85 |
70 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
33 |
24 |
85 |
60 |
සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
30 |
24 |
90 |
75 |
සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
30 |
24 |
85 |
60 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මහනුවර |
29 |
19 |
95 |
60 |
සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
20 |
10 |
95 |
70 |
සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
33 |
23 |
95 |
60 |
සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
31 |
24 |
95 |
65 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
31 |
25 |
85 |
65 |
වැසි වාර කිහිපයක් ඇතිවේ. |

