‘පළාත් කීපයකට අදත් වැසි‘


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත් වල විටින් විට වැසි ඇති ‍වන බවත්  සෙසු  ප්‍රදේශවලට සවස 2.00න් පසු,  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Untitled-1

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 26/07/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

90

65

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මඩකලපුව

34

25

85

55

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි

කොළඹ

29

25

85

75

විටින් විට වැසි

ගාල්ල

28

25

90

80

විටින් විට වැසි

යාපනය

32

26

80

70

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මහනුවර

27

22

95

75

විටින් විට වැසි

නුවරඑළිය

17

13

95

85

විටින් විට වැසි

රත්නපුරය

29

24

95

75

විටින් විට වැසි

ත්‍රීකුණාම

33

24

80

55

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මන්නාරම

30

26

90

80

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක