‘පළාත් කීපයකට අදත් වැසි‘


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක්  ඇති වන බවත් සෙසු ප්‍රදේශවල,  සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 18/07/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

25

85

60

වැසි ස්වල්පයක්

මඩකලපුව

33

26

80

60

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

කොළඹ

31

25

95

70

වැසි වාර කිහිපයක්

ගාල්ල

28

26

90

75

වැසි වාර කිහිපයක්

යාපනය

31

27

80

70

වැසි වාර කිහිපයක්

මහනුවර

28

22

90

65

වැසි ස්වල්පයක්

නුවරඑළිය

18

14

95

85

වැසි ස්වල්පයක්

රත්නපුරය

31

23

95

70

වැසි වාර කිහිපයක්

ත්‍රීකුණාම

33

26

80

50

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මන්නාරම

30

25

85

75

වැසි වාර කිහිපයක්