‘පළාත් කීපයකට අදත් වැසි‘


ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  වේ.

48

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 26/01/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

31

24

90

75

වැසි ස්වල්පයක්

මඩකලපුව

31

24

90

80

වැසි වාර කීපයක් .

කොළඹ

33

25

90

60

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගාල්ල

31

24

90

70

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

යාපනය

30

24

85

75

වැසි ස්වල්පයක්   ඇතිවිය හැක.

මහනුවර

31

21

95

70

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

21

12

95

85

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

34

24

95

60

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

30

24

95

80

වැසි වාර කීපයක්

මන්නාරම

30

24

95

80

වැසි ස්වල්පයක්   ඇතිවිය හැක.